Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (2024)

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය

FREE DOWNLOAD (1)

480P

Original Media Link 1

ActionDramaMoviesTelagu

0 reactions

0 comments 195 views

Turn Off Light

Auto Next

Previous Video

Next Video

Share

More

Watch Later

Report

Report

&nbsp

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (1)

&nbsp

Reviews

0 %

User Score

0 ratings

Rate This

Descriptions:

Waltair Veerayya , ජාලර්පේට්ටා වල ධීවරයෙක්. ධීවරයෙක් විතරක් නෙවෙයි මැදිහත්කරණය කරලා ප්‍රශ්න විසඳලා දෙනවා. මේ විදියට දවසක් වීරයියා ලඟට ගනුදෙනු කාරයෙක් වෙනස්ම ගනුදෙනුවක් අරගෙන එනවා. මේ ගනුදෙනුකාරයා පොලිස් නිලාධාරියෙක්. මැලේසියාවේ ඉන්න කුඩු මාෆියා ලොක්කෙක්ව ඉන්දියාවට ගෙන්ව ගන්න එයාට උවමනා වෙලා තිබුණා. වීරයියට මුදල් හදිසියක් තිබුණ නිසා වැඩේ බාරගන්නවා. කොහොම හරි වීරයියා එයාගේ සගයෝ එක්ක මැලේසියාවට යනවා. ඒ වගේම වීරයියට වැඩේ බාරදුන්න ගනුදෙනුකාරයත් එයා එක්කම එනවා. වීරයියා මැලේසියාවේ හිටිය එයාගේ දෙමළ යාළුවා මනීගෙන් එයා පැහැරගන්න ආව සොල්මන් සීසර් ගැන අහනවා. සොල්මන් ගැන අහපු මනී හොඳටම බය වෙනවා. සොල්මන්ව පැහැරගන්න එක ලේසි නැති බවත්, එයාගේ අයියා මයිකල් සීසර් ගැනත් මනී වීරයියට කියලා අවවාද කරනවා. ඒත් වීරයියා මේ වැඩේ කරන්න පොරොන්දු වුණ නිසා පස්ස බලන්න කැමති වුණේ නැහැ. ඉතින් වීරයියා එයාගේ කල්ලිය එක්ක සොල්මන්ව පැහැරගන්න සැලැස්මක් ලැහැස්ති කරනවා. සැලැස්මෙ විදියට හැමෝම තමන්ගෙ කොටස හරියටම කරනවා. ඒත් වීරයියා වැඩේ වරද්ද ගන්නවා. පොඩි ගෑනු ළමයෙක් නිසා. වීරයියා එයාව දන්නවා. ආයෙමත් වීරයියා, සොල්මන්ව පැහැරගන්න සැලසුම් කරද්දී වීරයියට අහම්බෙන් සොල්මන්ව ආශ්‍රය කරන්න ලැබෙනවා. වීරයියා සොල්මන් එක්ක හොඳ හිතවත්කමක් ඇතිකර ගන්නවා. වීරයියගේ සැලැස්ම සාර්ථක වේවිද? පොලිස් නිලධාරියා කුඩු මාෆියා ලොක්කෙක්ව පැහැරගන්න වීරයියගෙන් උදවු ඉල්ලන්නෙ මොකටද? වීරයියා දැකපු ගෑනු ළමයා කවුද?
මේ චිත්‍රපටයේ යම් ජවනිකාවකට ශ්‍රී ලංකාවේ පෙරහැර සංස්කෘතික අංග, ආගමික අංග යොදාගෙන තියෙනවා. අපේ රටේ අය මේ වගේ දෙයක් කරන්න උත්සාහ කරන්න නැතුව ඇති. ඒ වුනත් එයාලා පෙන්නුම් කරන්න උත්සාහ කරන දේට එකඟවෙන්න බැරි අවස්ථා ඇතුලත් වෙලා තියෙනවා. ඒ වගේම යම් යම් දෙබස් වලින් ශ්‍රී ලංකාව අපහාසයට ලක් කරන ආකාරයක්(දේශපාලනිකව නොවේ.) සැලකිල්ලෙන් බැලුවොත් දකින්න පුළුවන්. කොහොම වුණත් ඔයාලට ඒවා නොසලකා හැරලා චිත්‍රපටය බලන්න පුළුවන්.
වෝල්ටර් වීරයියා අධ්‍යක්ෂණය බොබී කොල්ලි විසින්. මීට සංගීතය සැපයුවේ දේවි ශ්‍රී ප්‍රසාද් නැත්නම් DSP. තෙළිඟු සංක්‍රාන්තියට නිකුත් වුණ මේ චිත්‍රපටිය ඉ.රු. කෝටි 235ක් පමණ උපයාගෙන තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ තිරගත කිරීමෙන් ආදායම ඇ.ඩො. 2.2කට වඩා වැඩි ප්‍රමාණයක් උපයාගෙන තියෙනවා. සංක්‍රාන්ති/ පෝංගල් වලට නිකුත් වුණ වෝල්ටර් වීරයියා, වීර සිම්හා රෙඩ්ඩි, තුනිවු, වාරිසු චිත්‍රපට අතරින් ඇමරිකාවේ වැඩිම ආදායමක් වෝල්ටර් වීරයියා හිමිකර ගන්නවා. බොබී මීට කලින් Jai Lava Kusa (2017), Venky Mama (2019) චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබෙනවා. රවි තේජා රැඟපෑ Power (2014) චිත්‍රපටය ද ඔහු විසින් අධ්‍යක්ෂණය කලා.
දේශපාලන දිවියට පිවිසීමෙන් අනතුරුව නවතත් සිනමාවට අවතීර්ණ වුණ චිරන්ජීවිගේ මෑත කාලීන චිත්‍රපටි නම් දිගින් දිගටම ආදායම් වශයෙන් අසාර්ථක වුණා. විශේෂයෙන්ම Acharya (2022) චිත්‍රපටයේ රාම් චරන්ද, Godfather (2022) චිත්‍රපටයේ සල්මාන් ඛාන්ද රංගනයෙන් ඉදිරිපත් වුණත් මේ දෙන්නට පවා චිත්‍රපට රැකගන්න බැරිවුණා. මේ වෝල්ටර් වීරයියා චිත්‍රපටයේත් රවිතේජා දීර්ග කල පෙනීසිටීමක් ඉදිරිපත් කරනවා. රවිතේජා, චිරන්ජීවි එක්ක චිත්‍රපටයක එකට දකින්න ලැබෙන්නේ අවුරුදු 22කට පස්සෙදි. රවිතේජාට නම් 2023 අවුරුදේ මුලම හිට් චිත්‍රපටි දෙකක්ම වදිනවා. මේ චිත්‍රපටයට මුලදී දුෂ්ඨ චරිත වෙනුවෙන් නවාසුදීන්, බිජු මෙනන් දෙදෙනාව සම්බන්ධ කරගන්න හැදුවත් කාල වේලාව පිළිබඳ ගැටලු නිසා මඟහැරිලා තියෙනවා. මෙහි එන “බොස් පාටි” ගීතයට හින්දි නිළි ඌර්වසී රෞතෙලා රංගනයක් ඉදිරිපත් කරනවා. වීරයියාගේ පෙම්වතිය ලෙසින් රඟන ශෘතී හාසන් මේ සංක්‍රාන්තියටම නිකුත් වූ බාලක්‍රිෂ්ණාගේ වීර සිම්හා රෙඩ්ඩි චිත්‍රපටයේ ජයිසිම්හාගේ පෙම්වතිය ලෙසත් රඟපානවා. ඒ වගේම මේ චිත්‍රපට දෙකේම නිෂ්පාදන ආයතනය මයිත්‍රී මූවි මේකර්ස්.
ප්‍රකාෂ් රාජ්, රාජේන්ද්‍ර ප්‍රසාද්, වෙන්නිලා ක්‍රිෂෝර්, ශෘති හාසන්, නසර්, කැතරින් ත්‍රෙසා, සත්‍යරාජ්, සුබ්බුරාජු, ප්‍රදීප් රාවුත්, මනෝබාලා, රගුබාබු, මයිම් ගෝපි, ජෝන් විජයි, සප්තගිරි, මොට්ට රාජේන්ද්‍රන්, බී. එස්. අවිනාශ් වගේ ප්‍රසිද්ධ නළු නිළියන් රැසක්ම මෙහි චරිත මවනවා.
වෝල්ටර් වීරයියා පෙබරවාරි 23 වෙනිදා නෙට්ලිෆ්ලික්ස් හරහා ඩිජිටල් මාධ්‍යයෙන් නිකුත් කෙරුණා. මේ චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර හිමිවුණා. Imdb අගය 7/10ක් ලබාගෙන තියෙනවා. ඉතින් තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්..

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (2)

Status: Released Release Date: 2023-01-13

Waltair Veerayyaవాల్తేరు వీరయ్య

Action Drama

Overview

Overview

A notorious smuggler Waltair Veerayya is hired by a CI Seethapathi, reaches Malaysia with the ostensible mission of kidnapping a drug mafia leader named Solomon, who escaped India after wreaking havoc on the RAW agents and local policemen. Veerayya manages to pummel Solomon, who is fiercely protected by his ruthless gang-lord brother Kaala. Tables are turned, when Veerayya reveals that he shares a turbulent past with Kaala & an ACP Vikram Sagar who is hell-bent on ending his smuggling activities.

Trailer

Trailer

Cast

Cast

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (3)

Chiranjeevi

Waltair Veerayya

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (4)

Shruti Haasan

Atidhi

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (5)

Ravi Teja

ACP Vikram Sagar

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (6)

Catherine Tresa

Dr.Shalini

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (7)

Bobby Simha

Solomon Caesar

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (8)

Prakash Raj

Michael 'Kaala' Ceaser

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (9)

Rajendra Prasad

CI Seethapathi

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (10)

Vennela Kishore

Seethapati’s brother-in-law

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (11)

Saptagiri

Veerayya’s friend

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (12)

Pradeep Ram Singh Rawat

David

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (13)

Srinivasa Reddy

Dollar

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (14)

Mukhtar Khan

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (15)

Sathyaraj

Satyamurthy

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (16)

Shakalaka Shankar

Veerayya’s friend

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (17)

Urvashi Rautela

Special Appearance in "Boss Party" Song


No Image Available

BVS Ravi

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (18)

Kalpalatha

Protestor

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (19)

Mime Gopi

Das

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (20)

Nassar

Constable Koteswara Rao

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (21)

Praveen

Police Officer

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (22)

Vincent Asokan

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (23)

Chammak Chandra

Goon

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (24)

Rajendran

Gundu Mani

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (25)

Manobala

K. Murthy, a judge

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (26)

Jhansi

Lawyer


No Image Available

Bharani Shankar

Navy Officer

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (27)

Subbaraju

Edukondalu

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (28)

Jayaprakash

High-court Judge

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (29)

Prabhas Sreenu

Bujji

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (30)

Raghu Babu

Defense Lawyer

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (31)

Kalyani Natarajan

Vikram's Mother

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (32)

B. S. Avinash

Velappan Karuppan

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (33)

John Vijay

Abdullah

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (34)

Anish Kuruvilla

Navy Officer

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (35)

Vinay Varma

Police SP

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (36)

Inturi Vasu

Priest

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (37)

Mathew Varghese

Joint Commissioner

Crew

Crew

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (38)

Kona Venkat

Writing

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (39)

Devi Sri Prasad

Sound

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (40)

Devi Sri Prasad

Sound

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (41)

Devi Sri Prasad

Writing

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (42)

Peter Hein

Crew

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (43)

Bobby Kolli

Directing

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (44)

Bobby Kolli

Writing


No Image Available

Arthur Wilson

Camera

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (45)

Y. Ravi Shankar

Production


No Image Available

Naveen Yerneni

Production


No Image Available

A. S. Prakash

Art


No Image Available

Ram Chella

Crew


No Image Available

Anurag Kulkarni

Sound


No Image Available

Neeraja Kona

Costume & Make-Up


No Image Available

Lakshman Chella

Crew

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (46)

Mika Singh

Sound

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (47)

Geetha Madhuri

Sound

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (48)

Roll Rida

Sound

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (49)

Roll Rida

Writing


No Image Available

K. Chakravarthy Reddy

Writing


No Image Available

Yugandhar Tammareddy

Visual Effects


No Image Available

Vamsi Shekar

Crew

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (50)

Velmurugan

Sound


No Image Available

K. V. V. Bala Subramanyam

Production

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (51)

Nakash Aziz

Sound


No Image Available

Jaspreet Jasz

Sound


No Image Available

Sushmita Konidela

Costume & Make-Up

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (52)

Chandrabose

Writing


No Image Available

K. Haripriya

Sound


No Image Available

Sameera Bharadwaj

Sound


No Image Available

Niranjan Devaramane

Editing


No Image Available

Tuney John

Production


No Image Available

Pavithra Chari

Sound


No Image Available

Ram Miriyala

Sound


No Image Available

Stills Guna

Camera


No Image Available

S.P. Abhishek

Sound


No Image Available

Krishna Santhi

Costume & Make-Up


No Image Available

V Kranthi Chakravarthi

Directing


No Image Available

P V V Somaraju

Directing

Trustpilot

&nbsp

Trustpilot

&nbsp

&nbsp

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (53)

&nbsp

Waltair Veerayya (2023) විරයියා ගේ යුක්තිය » Baiscopes.lk (2024)
Top Articles
Latest Posts
Article information

Author: Moshe Kshlerin

Last Updated:

Views: 6415

Rating: 4.7 / 5 (57 voted)

Reviews: 80% of readers found this page helpful

Author information

Name: Moshe Kshlerin

Birthday: 1994-01-25

Address: Suite 609 315 Lupita Unions, Ronnieburgh, MI 62697

Phone: +2424755286529

Job: District Education Designer

Hobby: Yoga, Gunsmithing, Singing, 3D printing, Nordic skating, Soapmaking, Juggling

Introduction: My name is Moshe Kshlerin, I am a gleaming, attractive, outstanding, pleasant, delightful, outstanding, famous person who loves writing and wants to share my knowledge and understanding with you.